බත්කාල එපාවෙලාද?
එහෙනම් පොල්රොට් හදන් කමු
පාන් පිටි ග්‍රෑම් 500 යි
පොල් බෑයක් (හොදින් ගා ගන්න)
සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 4 ක් පමණ
සිහින්ව ලියාගත් රතුලුනු ගෙඩි 6 ක් පමණ
ලුණු ස්වල්පයක්
අවශ්‍යනම් ලියාගත් කැරට්
පොල් බෑයක් (හොදින් ගා ගන්න)
සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 4 ක් පමණ
සිහින්ව ලියාගත් රතුලුනු ගෙඩි 6 ක් පමණ
ලුණු ස්වල්පයක්
අවශ්‍යනම් ලියාගත් කැරට්
සාදන ක්‍රමය
* සියලුම ද්‍රව්‍ය එකට මැටි කෝප්පයකට දමා අනාගන්න.(අතේ නොඇලෙන ගානට )
* අනාගත් මිශ්‍රණයෙන් ගුලි වෙන්කර බටර් හෝ තෙල් තැවරූ තැටියක තබන්න.
* කබලක් හෝ චාච්ච්යක් ළිප තබා ගුලියෙන් ගුලිය ගෙන පිගානක් මත හෝ ලැල්ලක් මත පැතලි කර පුච්චා ගන්න.
* ලුණු මිරිස් / සීනි හෝ කැමති දෙයක් සමග කෑමට ගන්න.

0 Comments