චුන්පාන් එකෙන් ගන් නැතුව ගෙදරදිම සීනි බනිස් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි 400g
කිරි 200g
සීනි 40g
බිත්තර කහමද 2
බටර් 40g
යීස්ට් තේ හැඳි 1/2
ලුණු
කිරි 200g
සීනි 40g
බිත්තර කහමද 2
බටර් 40g
යීස්ට් තේ හැඳි 1/2
ලුණු
සාදන ආකාරය
* පලමුව පිටි,බිත්තර,සීනි,බටර්,යීස්ට්,ලුණු එකට දමා කිරිවලින් අනන්න(අතේ නොඇලෙන ගානට අනාගතයුතුයි)
* ඉන්පසු විනාඩ්10 හෝ 20ක් පිපෙන්න තියන්න
* පසුව අතේ ප්‍රමාණයට ගුලි හෝ හතරැස් ආකාරයට හදාගන්න
* දැන් තෙත රෙදි කෑල්ලකින් වසා පැයක් පමන තියන්න
* පැයකට පමන පසු හැඩය වෙනස් වී ඇතිනම් නැවත සකස් කර පිටි බෝල උඩ බිත්තර සාරු ගා එඋඩට සීනි දමා 180c පමන උශ්නත්වය යටතේ ව්30 පමන තබා ආහාරයට ගන්න

0 Comments