ගෙදරදිම යෝගට් හදාගමු

                                ගෙදරදිම යෝගට් හදාගමු

අවශ්‍ය ද්‍රව්‍ය


*නැවුමි කිරි 1,L (අවශ්‍ය පමන )
*ජෙලටින් තේ හැදි 4 ,වැනිලා තේ හැදි 1
කඩෙන් ගත්ත යෝගට් 1
*සිනි (ඹයාලට කැමති පරිදි)
සාදන ආකාරය
*මුලින්ම ජෙලටින් ටික වතුර මෙිස හැදි 4 ක් දමා පෙගෙන්නට තියන්න
*දැන් කිරි සහ සිනි පෙන නගින තුරැ උතුරැවන්න
දැන් ලිපෙන් බාන්න
* ජෙලටින් ටික හා වැනිලා ටිකත් එකතු කරන්න
දැන් කිරි ටික විනාඩ්25 ක් විතර නිවෙන්න හරින්න
*දැන් යෝගට් එක කෑලි හිටින්නෙ නැති වෙන්න හොදට කලවම් කර,කිරි එකට මිශ්‍ර කරන්න
*දැන් මිශ්‍රනය හොලවන්නෙ නැතිව පැය 4ක් පමණ කාමර උෂ්ණත්වයෙ(30/32c) තියන්න
* පැය 4කට පමන පසු ඔබට පුඑවන් ශිත කර ආහාරයට ගන්න

Post a Comment

0 Comments