කෙසෙල් මුව මාලුව
අවශ්‍ය ද්‍රව්‍ය
කෙසෙල් මුව 01
ලුනු (කෑම සෑදීමේදි හැම විටම රතුලුනු භාවිතා කරන්න පුරුදු වන්න) 40g
අමුමිරිස් කරල් 3
රම්පෙ කැබලි
කුරුදු පොත්තක්
කරපිංචා
තුනපහ තේ.හැ 1 1/2
කහකුඩු තේ.හැ 1
මිටිකිරි අ.කො 1 1/2
දියකිරි 2
පොල්තෙල් හෝ ඔලිව් තෙල්
ලුණු
වියලිමිරිස් කරල් 3

සාදන ආකාරය
* මුලින්ම කෙසෙල් මුව ගෙන එහි පියලි ගලවා (පියලි 4ක් හෝ 5ක් ඉවත් කරගත යුතුයි)
* දෙවනුව මුව දෙකට කපා පිහියෙන් කොටා ලියා ගන්නා ගමන් වතුරට දමා ගන්න
* ලියාගත් කෙසෙල් මුව ටික වතුර මිරිකා ඇතිලියකට දමාගන්න *දැන්එයටතුනපහ ,කහකුඩු,කරපිංචා ,රම්පෙ ,අමුමිරිස් ,ලූනු ,ලුණු ,කුරුදු පොත්තක් දමා දියකිරි දමා ලිපේ දමාගන්න
* ව් 10 පමන ඉදෙනවිට මිටිකිරිදමා ව් 10 ක් පමන තබා තෙල් දැමීමට අවශ්‍ය නොමැති නම් බාගන්න.නැතිනම් භාජනයකට හොද්ද හවර කර ඇතිලියට තෙල් ටිකක දමා එයට රතුලුනු ට්කක් ,දෙකට කඩාගත් වියලි මිරිසකරල් දමා රන්වන් පාට වෙනතුරු බැඳගෙන එයට හොද්ද එකතුකර ව් 2ක් පමන තමා බාගෙන ආහාරයට ගන්න

0 Comments