කරත්ත කරිය
අවශ්‍ය ද්‍රව්‍ය
අල 150g
කරවල 50g
රතුලුනු 50g
රටලූනු 50g
මැකරල් 60g
වට්ටක්කා 60g
නිවිති කොල 60g
තක්කාලි 50g
කහකුඩු තේ.හැ 1
තුනපහ තේ.හැ 2
මිරිස් කුඩු තේ.හැ 1
මිටිකිරි අ.කො 3
දියකිරි අ.කෝ 3
සුදුලූනු
කරපිංචා
අමුමිරිස්
කුරුදු පොත්තක්
අවශ්‍යනම් ගොරකා
ලුණු
(ඉහත ද්‍රව්‍ය වලට ආදේශක ලෙස සොයාමීට්,කැරට් ,ගෝවා මල්,වම්බටු යොදාගත හැකි )

සාදන ආකාරය
* රටලුනු කොටු කපා ගන්න,රතුලුනු ලියාගන්න,මැකරල් කරවල කැලි කපාගන්න,තක්කාලි හා අමුමිරිස් කපාගන්න
* දැන් ඇතිලියක් ගෙන නිවිති හැර අනෙක් ද්‍රවයන් එකට දමා දියකිරෙන් ලිප තබන්න
* ව් 10ක් පමන තැම්බෙනවිට මිටිකිරි එක්කර බැමට පෙර නිවිති එක්කරන්න
* මෙය කලවම් හොද්දක් ලෙස සමහර ප්‍රදේශවල ජනප්‍රිය වෑංජනයකි.වෙනත් හොදි නොමැතිව උවද ආහාරයට ගතහැකි .
* ඉහතසදහන් මිටිකිරි සහ අනෙකුත් ද්‍රවයන් ඔබගේ රුච් අරුචි කම් අනුව වෙනස් කරගන්න

0 Comments