පලමු කොරොනා රෝගියා සුවකල කොල කැඳ පානය
අවශ්‍ය ද්‍රව්‍ය
මදුරුතලා කොල 100g
පොල් පලා 100g
එලබටු දලු 100g
යකිනාරං 100g
කරපිංචා 100g
හීන් බෝව්ට් යා 100g
ඉගුරු 10g
කැකුළු හාල් 200g
සුදුලූනු බික් 2
පොල්
ලුණු
පොල් පලා 100g
එලබටු දලු 100g
යකිනාරං 100g
කරපිංචා 100g
හීන් බෝව්ට් යා 100g
ඉගුරු 10g
කැකුළු හාල් 200g
සුදුලූනු බික් 2
පොල්
ලුණු
සාදන ආකාරය
* පලමුව කොලවර්ග ටික හොදින් සෝදාගන්න
* දෙවනුව හාල් සෝදා වතුර වැඩිපුර දමා බෙරිවන ආකාරයට ලිප තබන්න
* තුන්වෙනුව කොලට්ක හොදින් කොටා ඉස්ම ගතයුතුයි මෙයට වංගෙඩියක් භාවිතා කිරීම මගින් ගුනාත්මක භාවය වැඩ්කරගත හැකි
පලමුවර කොටා ඉස්ම ගත්පසු දෙවන වර පොල් දමා කොටා ඉස්ම ගන්න
* බත තැම්බිගෙන එනවිට සුදුලූනු ,ඉගුරු දමා මදවේලාවක් තබා කොල ඉස්මටික එකතුකරන්න
* ඉන්පසු අවශ්‍ය ප්‍රමාණය ලුණු එකතුකර හොදින් හැඳි ගා ව්5 කින් පමන ලිපෙන් බාගන්න
* මෙය උදේ හිස්බඩ ආහාරයට ගැනීමෙන් ගුන වැඩ්වේ
( සෙම් ගතිය හෝ පිනස් ගතිය තිබේනම් මෙය පානය කරනවිට වැඩ් වේනම් නතර කරන්න)
( හකුරු , මීපැණි හෝ සීනි සමග පානය කිරීමෙන් අමුතුම රසයක් එක්කරගත හැකි )

0 Comments