වටලප්පන්

වටලප්පන්

වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය

කජු ග‍්‍රෑම් 50 ක්
බිත්තර 10 ක්
සාදික්කා තේ හැදි 1/4 ක්
කරදමුංගු තේ හැදි 1/2 ක්
කුඩු කරගත් හකුරු ග‍්‍රෑම් 500 ක්
පොල් කිරි කෝප්ප 2 ක්

සාදන ආකාරය 

පොල් කිරි ටික හකුරු එකට එකතුකර ගෙන එයටම සාදික්කා සහ කරදමුංගු දමා හකුරු දියවන තුරු කලවමි කරගන්න.
දැන් බිත්තර වෙනම භාජනයකට දමා ගසාගන්න. ගසාගත් බිත්තිර හකුරු මිශ‍්‍රණයට දමා කලවම් කරගන්න.
මෙම මිශ‍්‍රණය වෙනම භාජනයකට දමා උඩින් කජු කැබලිද දමා සීල් කර රයිස් කුකරයක ආධාරයෙන් මිනිත්තු 15 ක් පමණ හුමාලයෙන් තම්බාගන්න.(presher cooker එකකනම් විසිල් තුනක් වදින තුරු සහ භාජනයක නම් විනාඩ් 45ක් පමන


Post a Comment

0 Comments